රාජපක්ෂ ආණ්ඩුවට ලෙන්ගතුකම් පාමින් සිට එකල විපක්ෂයේ චෝදනාවට පවා ලක්වුණු ලංකාවේ විශාලතම කැසිනෝ ව්‍යාපාරය හිමි පුද්ගලයා විසින් ලංකාවේ දේශපාලන බලය හිමි ප්‍රධානතම දේශපාලන පක්ෂයක නායකයා වෙත රුපියල් මිලියන 122ක් ලබාදී ඇතැයි දේශපාලන ක්ෂේත්රයේ කතාබහක් ඇතිවී තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුවට ඇලුම්කම් පෑ බොහෝ ව්‍යාපාරිකයින්ට විවිධ චෝදනා එල්ල වුවත් මොහුට කිසිදු චෝදනා විභාගයක් සිදු නොවීමට මෙම මුදල් ගනුදෙනුව බලපෑ බවයි වාර්තා වන්නේ..
සාක්ෂි නම්ගම් සහිතව ඉදිරියේදී Colombo Today වෙතින් මෙම ගනුදෙනුවේ රහස් බලාපොරොත්තු වන්න.