Colombo Today Local Newsfeatured

20 එපා. අතේ, මුවේ සටහන් කරගෙන ඊට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී එම්.එස් තවුෆික් ඊයේ දින පැවති 20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දෙන ලදි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට එරෙහි සටන්පාඨ ඇතුලත් මුඛ ආවරණයක් පැළඳ ඒ බව අතේ සටහන් කරගෙන පාර්ලිමේන්තුවට පැමිණ අසුන්ගෙන සිටි ආකාරයක් දක්නට ලැබුණි.

Related posts

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday