Colombo Today Local NewsPoliticsTop Stories

සජබෙ – එජාපෙ සෙට් වෙයි! මාලිමාවට කෙඳිරිගෑවෙයිද?

2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ සජබෙ ප්‍රධාන කාර්යාලයේදී අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති බව වාර්තා වුණා.

මෙම තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරාල යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කොට තිබෙනවා.

Related posts

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

colombotoday