World

BREAKING : සිරියාවේ Latakia ප්‍රදේශයට ෂෙල් ප්‍රහාර – දැනට මියගිය ගණන 23 යි

සිරියාවේ Latakia ප්‍රදේශයේ බස් නවතුම්පලකට සහ විශ්වවිධ්‍යලය අසලට රොකට් ප්‍රහාර එල්ලවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම ප්‍රහාරවලින් 20 දෙනකු පමණ දැනට මිය ගොස් 65 දෙනකුට වඩා තුවාල ලබා ඇතැයි වාර්තාවෙනවා. රුසියානු රුපවාහිනී නාලිකාවක් නිකුත්කළ වීඩියෝව පහතින්

 

[mom_video type=”youtube” id=”_GqmmIvoOXw”]

 

 

Related posts

ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයා ඝාතනයට එරෙහිව අමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා තවදුටරත්

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

වට්ස්ඇප් නව රෙගුලාසි ඉල්ලා අස්කර ගනු. | ඉන්දීය රජය වට්ස්ඇප් සමාගමට දින 7ක් දෙයි.

colombotoday