Colombo Today Local News

පැතිරෙන කතා අසත්‍යයි. | ඓතිහාසික සේරුවිල රජමහා විහාරය මහනායක හිමියන් යටතට

ඓතිහාසික සේරුවිල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු
වු සේරුවිල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පිළිබඳව මතභේදාත්මක අදහස් රැසක් අන්තර්ජාල මධ්‍යය තුල පසුගිය දිනවල පලවී තිබුණි.

කෙසේ වෙතත් සේරුවිල රජ මහා විහාරස්ථානය මේ වන විට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ අතිගරු මහා නායක, මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත පරම පූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතට පත්කොට ඇති බව සඳහන් කරමින් එම සංඝ සභාව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

චෛත්‍ය සංවර්ධන කමිටුවට හෝ වෙනත් තුන්වන පාර්ශවයකට විහාරාධිපති ධූරය සඳහා භික්ෂුන් වහන්සේලා පත්කිරීමට බලයක් නොමැති අතර එය අදාළ සංඝ සභාව සතු කාර්ය භාරයකි.

Related posts

හොර පාරෙන් කටුනායකට ආ තායිලන්ත ඉබ්බෝ

Admin

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

ටෙලිකොම් පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday