World

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් විනිසුරුවරයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලක් ගෙවන ලෙස අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කිරීමක් වාර්ථා වේ.

එසේම වසර තුනක කාලයක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝර්ක් නුවර ව්‍යාපාර කිරීම ද අධිකරණය මඟින් වැඩිදුරටත් තහනම් කර ඇත.

Related posts

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin