Colombo Today Local News

පාසැල් සහ විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසා දමයි. – අධ්‍යාපන අමාත්‍ය

දිවයිනේ සියලු පෙර පාසල් ,පාසල්, විශ්ව විද්‍යාල සහ උපකාරක පංති නැවත දැනුම්දෙනතුරු යළි වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා මේ බව නිවේදනය කළේය.

Related posts

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

colombotoday

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය හිමිවේ.. පෙරටුගාමී පක්‍ෂය අලුත් වෙයි !!

colombotoday

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

colombotoday

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin