Colombo Today Local NewsUncategorized

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

තවත් දේශපාලනඥයින් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී ඇත්තේ ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන අයයි.

මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජබ ය සමග එක්වී තිබේන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී ය.

Related posts

සෞඛ්‍ය ආයතනවල රු. මිලියන 3000ක හිඟ විදුලි බිල්පත් – ජාතික රෝහලේ පමණක් මිලියන 339ක හිඟ බිලක්..

Admin

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමූ විනිසුරු මඩුල්ලේ සිටි ප්‍රසන්න ජයවර්ධන ඥානසාර හිමිගේ විරුද්ධවාදියෙක්

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

රටම කැලඹු පැනයකට මානව හිමික‍මෙන් ලැබුණු මාධ්‍ය නිවේදනය..

colombotoday