ශ්රී ලංකාවෙන් රුසියාවට අපනයනය කෙරෙන තේ සඳහා පසුගිය 18 දා සිට රුසියාව විසින් පැනවූ තාවකාලික තහනම ඉවත් කිරිමට රුසියාව තීරණය කර තිබේ.
ඒ ශ්රී ලංකාව හා රුසියාව අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුවය.
ඒ අනුව ලබන 30 දා මිට නැවතත් රුසියාවට තේ අපනයනය කිරීමට ශ්රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.