Colombo Today Local News

රුසියානු තේ තහනම් ඉවතට !

ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කෙරෙන තේ සඳහා පසුගිය 18 දා සිට රුසියාව විසින් පැනවූ තාවකාලික තහනම ඉවත් කිරිමට රුසියාව තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකාව හා රුසියාව අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුවය.

ඒ අනුව ලබන 30 දා මිට නැවතත් රුසියාවට තේ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.

Related posts

මිට කලිනුත් එක් අයෙක් හප්පා මරලා.. අනතුරට ලක්වූ රථයේ තිබී කඩුවක්, මුගුරක් හමුවෙයි.. ඇමති පුතා ආගිය අතක් නෑ

colombotoday

දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී. | පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

colombotoday