Colombo Today Local NewsCovid 19featured

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී වාර්තා වූ හත්වන මරණය ලෙස මියගිය දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් උම්රිඩ් නැමති මැණික් ව්‍යාපාරිකයා ආරක්ෂක අංශවලට අවනත නොවන තත්වයක් දක්නට ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවය පවසනවා.

පොලිස්පති තුමාගේ උපදෙස් අරගෙන පොලිස් විශේෂකාර්ය බලකාය ඔහු ඉන්න ස්ථානයට යන විටත් ඔහු ඒ වනවිට සිටි තත්වයෙන්ම එම ස්ථානයෙන් පැන ගොස් විශාල පිරිසක් අමාරුවේ දාන වැඩක් කරලා තියෙන්නේ. රත්නපුර ප්‍රදේශයේ ජනතාව අතර බිය ඇතිකරන්න ප්‍රධානතම සාධකය ඒ පුද්ගලයා. ඔහු එසේ නොකලානම් රත්නපුරයට මෙම වයිරසය ව්‍යාප්ත වීමට කිසිදු සාදකයක් නැ.

යැයි ඊයේ (9) දෙරණ TV විශේෂ වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ වැඩ බලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සඳහන් කර සිටියා.

Related posts

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

ඉන්දියාවේ ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට

Admin

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

colombotoday

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday