Colombo Today Local News

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

රාජාංගනය වැවෙන් ජලය චීන සමාගමකට ලබාට ඇති සූදානමට විරෝධය දක්වමින් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් (28) සිදු කළ විරෝධතාවය සංවිධානය කිරිමේ චෝදනාවට එම ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා ඊයේ (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 57 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති.

අත් අඩංගුවට ගනු ලැබු රාජංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා අද (01) ධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

Related posts

ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කරලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday