Colombo Today Local NewsTop Stories

ඉන්දු – පකිස්තානය ගිනිගනිද්දී රනිල් ඉන්දියාවට!

දින තුනක නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (08) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ සිව්වැනි සංචාරය මෙය වන අතර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන “ද හින්දු” පුවත්පතේ පස්වැනි සංස්කරණයේ විශේෂ උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ඔහුට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මෙම දෙදින වැඩසටහනේදී දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් විද්වතුන් කලාකරුවන් සහ සුවිශේෂී පුද්ගලයින් එක්රැස් වනු ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබේ.

සටහන – මන්දාකිණි

Related posts

‘පාඨලී චම්පික‘ යනු බුදුන් වහන්සේලාට සෙවණ දුන් බෝධීන් දෙකක්.. හෙ.උරුමයෙන් බඩ කොරවෙන විග්‍රහයක්

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday

දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි… මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් !

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday