Colombo Today Local News

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

පාලිත රංග බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයාගේ පුත‍්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර විසින් පදවන ලද කැබ් රථයක් අනතුරට පත් වීමෙන් ඔහුද ඇතුළුව පුද්ගලයින් සිවු දෙනෙකු දෙනෙකු තුවාල ලබා ඇත.

රථයේ වේගය පාලනය කරගත නොහැකිය මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී අනතුර සිදුව ඇත්තේ අලුයම 12.45 පමණය.

නිවසකට මෙන්ම ඒ වටා තිබු තාප්පයකට කැබ් රථය ගැටීමෙන් දැඩි හානි වී ඇත.

අනතුරට ලක්ව ඇති කැබ් රථය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් එකක් බවත් අනතුරු සිදු වෙද්දී ඇමති පුත‍්‍රයා බීමතින් සිට ඇති බවත් හෙලිව ඇතැයිද වාර්තා වෙයි.

Related posts

ගෝඨාභයට අනින්න ගිය රන්ජන් මාධ්‍ය ඉදිරියේ කද හරහා ඇනගනී…

colombotoday

බස්නාහිර බලය දෙදරයි.. මහින්දවාදීන් ස්වාධීන වීමට යයි !

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

ජනපති කෙන්යා යයි…

colombotoday

කොටි ඩයස්පොරාවේ 40ක් ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේ…. ලක් රජය සමුළුව වර්ජනය කරයි…

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday