උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
රුසියාවේ නිෂ්පාදිත එම රථය ඉරිදා ලැබුණු බව උතුරු කොරියාව පැවසීය.
එය ලිමෝසීන් රථයක් බවත් මෝටර් රථය පුටින් භාවිත කරන රථයට සමාන බවත් එමගින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමට අපේක්ෂා කෙරෙන බවත් සඳහන් වේ.