Uncategorized

සෞඛ්‍ය පරිපූරක සමිති වැඩ වරයි! හෙට රෝහල් අර්බුදයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගමින් හෙට (22) දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කියයි.

ඒ අනුව හෙට උදේ 8.00ට වර්ජනය ආරම්භ කිරීමට නියමිත අතර, වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බව ද රවී කුමුදේශ් අවධාරණය කර සිටී.

අදාළ ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා කිසිදු මැදිහත් වීමක් සිදුනොකළ බැවින් මෙලෙස වර්ජනයකට යෑමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Related posts

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේ

Admin

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin