ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පැරාලිම්පික් තරඟයකදී දිනාගත් රන් පදක්කම මෙවර ටෝකියෝ 2020 පැරාලිම්පික් තරඟයේදී දිනා දෙමින් අපේ මව්බිමට කීර්තියක් ගෙන දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සුභ පැතුම් එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.
“සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි.” යනුවෙන් ජනාධිපතිවරයා සුභ පැතුම් පණිවුඩයක් තබා ඇත.
Congratulations Dinesh Priyantha Herath for bringing glory to our mother land by winning the first ever #ParalympicsTokyo2020 gold medal in the history of #SriLanka. Your service in fighting for Sri Lanka as a soldier & putting us in the international sports map is remarkable. pic.twitter.com/0IOk93P4I7
— Gotabaya Rajapaksa (@GotabayaR) August 30, 2021