Colombo Today Local News

මෙහෙම අගමැති කෙනෙක් ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. මෙහෙමත් කෝලමක් – විමල් (Video)

rnlwm5කාලීන වැදගත්කමකින් යුත් පොදු ජනතාවට බලපාන ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විමසා සිටි විට එයට සාධාරණ පිළිතුරක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තමන්ට මන්ත්‍රීවරයකු ලෙස එවැනි ප්‍රශ්නයක් ජනතාව වෙනුවෙන් නැගීමට තිබෙන අයිතිය උදුරා ගනිමින් එම අවස්ථාවේදී අගමැතිවරයා තමන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසමින් පාර්ලිමේන්තුවට විකට රසාංගයක් ඉදිරිපත් කළ බව ද ඒ මහතා එහිදී පැවසීය.

විමල් වීරවංශ මහතා අද අගමැතිවරයාගෙන් ඇසීමට යොමු කළ කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නය, එහිදී අගමැතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය හා විමල් වීරවංශ මහතා නැගූ අතුරු ප්‍රශ්න ඇතුළත් වීඩියෝ පටය පහත දැක්වේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

colombotoday

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

colombotoday

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලී ගේ රියදුරුට ඇප

colombotoday

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

colombotoday