Colombo Today Local News

මෙහෙම අගමැති කෙනෙක් ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. මෙහෙමත් කෝලමක් – විමල් (Video)

rnlwm5කාලීන වැදගත්කමකින් යුත් පොදු ජනතාවට බලපාන ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විමසා සිටි විට එයට සාධාරණ පිළිතුරක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තමන්ට මන්ත්‍රීවරයකු ලෙස එවැනි ප්‍රශ්නයක් ජනතාව වෙනුවෙන් නැගීමට තිබෙන අයිතිය උදුරා ගනිමින් එම අවස්ථාවේදී අගමැතිවරයා තමන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසමින් පාර්ලිමේන්තුවට විකට රසාංගයක් ඉදිරිපත් කළ බව ද ඒ මහතා එහිදී පැවසීය.

විමල් වීරවංශ මහතා අද අගමැතිවරයාගෙන් ඇසීමට යොමු කළ කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නය, එහිදී අගමැතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය හා විමල් වීරවංශ මහතා නැගූ අතුරු ප්‍රශ්න ඇතුළත් වීඩියෝ පටය පහත දැක්වේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ… පඩි ගෙවන්න.. වියදමට සල්ලි නෑ.. – ජනපති

colombotoday

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේදී බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයේ යොදවලා – රජ කුමරියක් හෙළිකරයි

colombotoday

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday