2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ටcolombotoday11 October 2015 by colombotoday11 October 20150 තායිලන්තයේ බැංකාක් නුවරදී පැවැති 2015 විශ්ව යෞවනයා තේරීම් තරගයෙන් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දහම් ඩයස් සමත් විය. දෙවන ස්ථානය බ්‍රසීලයේ කයියෝ ජුලියානි දිනාගත් අතර, Read more
භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.colombotoday11 October 2015 by colombotoday11 October 20150 සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අරමුණින් තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ලබා Read more
කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.colombotoday11 October 2015 by colombotoday11 October 20150 මහියංගනය, රිදීමාලියැද්ද, අරලගංවිල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගීන්ට ව්‍යාජ කිරිපිටි වර්ගයක් අලෙවි කරමින් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය Read more
2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්colombotoday11 October 2015 by colombotoday11 October 20150 ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙ සමු ගැනීමෙන් පසුව එම අඩුව යම්තාක් දුරකට හෝ අවම කල දගපනු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ සමුගැනීම මේ Read more
ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායකcolombotoday10 October 2015 by colombotoday10 October 20150 තම රටට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල උවහොත් ඊට තනිවම මුහුණ දී ඇමරිකාව පරාජය කිරීමේ ශක්තිය තම රටට ඇති බව උතුරු කොරියානු නායක කිම් ජෝන්යුන් අද පවතී Read more
කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකාcolombotoday10 October 2015 by colombotoday10 October 20150 යහපාලනය කියලා හතර පස් දෙනෙක් පෙන්නුවට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වුන දේවල්, අප වේදිකාවල කියපු දේවල් සිද්ද වෙලා නැහැ. රටේ දුෂණය අඩු වෙලා නැහැ. නිතිය Read more
කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. හින්දූන්ට බෞද්ධයන්ට හිරිහැර කරන අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනයcolombotoday10 October 2015 by colombotoday10 October 20150 දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන් කාන්තන් Read more
කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයටcolombotoday10 October 2015 by colombotoday10 October 20150 Colombo Today විසින් ඇමති මනෝ ගනේෂන් සමග කොටහේන අන්තවාදී ක්‍රියාකාරකම් පිලිබදව පැවැත්වූ සාකච්චාවෙන් පසුව බොදු බල සේනා සංවිධානයේ අවධානයද කොටහේන වෙත යොමුවී තිබෙනවා. බොදු බල Read more
ලෙන්ගතු ඇසුරකට අජිත් සුජීවා සොයා යයිcolombotoday10 October 2015 by colombotoday10 October 20150 සකුරා රේන්ජ් නායක අජිත් මුතුකුමාරණ සහ කේ සුජීවා ප්‍රේමය මේ වනවිට මාධ්‍යට නිකුත්වී තිබෙනවා. කේ සුජීවා මිට පෙර සංගීත ශිල්පී සුනෙත් කැළුම් සමග විවාහවී සිටි Read more
ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානයcolombotoday10 October 2015 by colombotoday10 October 20150 සිරියාවේ ISIS ඉලක්ක වෙත එල්ල කරනු ලැබූ රුසියානු කෲස් මිසයිල 4ක් ඉරානයට ඇද වැටුණු බවට පළ වන වාර්තා අමූලික අසත්‍යයක් බව ඉරාන මිලිටරි ප‍්‍රධානියෙකු වන Read more