කුරගල සිද්ධස්ථානය සහ මුස්ලිම් පල්ලිය ආරක්ෂා කරනවා, කැනීම් කර ඉතිහාසය ගොඩ ගන්නවා – අගමැති
කූරගල ප්‍රදේශයේදී වසර 8,000 ක් පමණ පැරණි ඇට සැකිල්ලක් සොයාගෙන ඇති අතර, මහාචාර්ය දැරණියගල මහතා මේ පිළිබඳ උපදේශකවරයෙකු ලෙස පත්කර අදාළ ගවේෂණ සිදුකිරීමට නියමිත බව