චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසුගිය රජය විසින් පත්කළ මැකස්වෙල් පරණගම කොමිසමේ වාර්තාවෙන් චැනල් 4 වීඩියෝ පටයේ අන්තර්ගත කරුණු සත්‍යයක් බව කිසිදු අයුරකින්