Colombo Today Local News නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?Admin17 December 202417 December 2024 by Admin17 December 202417 December 20240 නියෝජ්‍ය කතානායක ධුරය දරන රිස්වි සාලි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. රිස්වි සාලි Read more
Colombo Today Local News එට්කා ඉක්මනින් අවසන් කරනවා අනුර ලගින් තබාගෙන මෝදි කියයිAdmin17 December 202417 December 2024 by Admin17 December 202417 December 20240 ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් Read more
Colombo Today Local News රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයකAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. හිටපු ජනාධිපතිවරයා දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙයයි. මෙවර ඉන්දීය Read more
Colombo Today Local News ජගත් කුමාරත් සජබෙන් හැලෙයිAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගතු කුමාර තමන් ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයෙන් ඉවත් වන බව පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවට තේරි පත් Read more
Colombo Today Local News නාමල්ටත් ලෙඩක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබා ගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ලැබී තිබේ. අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි Read more
Colombo Today Local News උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්නAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 උගන්ඩාවට රිළවුන් යවා රාජපක්ෂ පවුලේ හංගා ඇති බව කියන මුදල් රටට ගෙන එන්නට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට මතක් කරන බව හිටපු කොළඹ නාගරික Read more
Colombo Today Local News විශේෂඥ පට්ටමක් නිසා නියෝජ්‍ය කතානායකටත් ලෙඩක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. Read more
Colombo Today Local News බොරුව අපරාධමය වරදක් කරන්න යෝජනාවක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 “බොරු කීම හොඳ ද?” මේ ප්‍රශ්නය යොමු වුණේ උතුරේ ප්‍රභාකරන් සමරතියි සිය මුහුණු පොත්වල සටහන් තැබූවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව පැන නැඟුණු සංවාදයක දී ය. Read more
Colombo Today Local News රන්වලට සිදු වුනේ අතපසුවීමක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. අද වන විට Read more
Colombo Today Local News ජවිපේ සහ මාලිමාවේ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කතානායකට යන්න වුනාAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 අශෝක රන්වල මහතාට කතානායක ධුරයෙන් ඉවත් වන්නට සිදුවන්නේ ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව බවත් එහි ජය Read more