“බැදුම්කර මගඩිය මහින්දගේයි.. අපි නීතිමය පියවර ගන්නවා“ – මුදල් අමාත්‍යාංශයcolombotoday27 February 2017 by colombotoday27 February 20170 මහ බැංකුව විසින් පසුගිය රජය සමයේදී නීති උල්ලංඝණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි. ගිය රජයේ මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා Read more
“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමිcolombotoday27 February 2017 by colombotoday27 February 20170 ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් Read more
උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්colombotoday27 February 2017 by colombotoday27 February 20170 උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට කොලඹ පුද්ගලික රෝහලකදී හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. දැනට ටික දිනකට පෙර Read more
ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟනවා යෑයි බොරු කියා බලය ගත්තා – බෙල්ලන්විල හිමිcolombotoday26 February 2017 by colombotoday26 February 20170 වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ විසින් පිහිටවනු ලැබූ වෙළෙ\ම හා ජාත්‍යන්තර සම්මුතීන් සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේ මහජන කොමිසමේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය බදාදා Read more
යහපාලන ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂා භංගත්වයට පත්කරනවා – රතන හිමිcolombotoday26 February 2017 by colombotoday26 February 20170 ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක් හෙළි නොකළ රහස් රැසක් ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඉරිදා පුවත් පතකට Read more
හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !colombotoday25 February 2017 by colombotoday25 February 20170 ශ්‍රී ලංකා හමුදාව උතුරේ ස්‌ත්‍රී දූෂණ සිදුකිරීමේ කඳවුරු නමින් කඳවුරු පවත්වාගෙන යන බවට සාවද්‍ය වාර්තාවක් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක වූ යස්‌මින් සුකා විසින් මානව හිමිකම් Read more
කැබිනට් ඇමතිකමක් දී මහින්ද මාව නවත්තන්න හැදුවා.. චතුර තවත් ලොකු රහසක් හෙළි කරයිcolombotoday25 February 2017 by colombotoday25 February 20170 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා පුරෝගාමී මෙහෙවරක් කරමින් මැතිවරණ සටන මෙහෙයවූයේ තමන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි. තමන්ගේ ක්‍රියාකරීත්වය කොතෙත්දැයි කිවහොත්, තමාට Read more
‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !colombotoday25 February 2017 by colombotoday25 February 20170 CBN SAT නමින් චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ක්‍රියාත්මක කරමින්, කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ කොටි හඩ ගුවන්විදුලිය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීමට කටයුතු කළ පුද්ගලයා මේ වන Read more
ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්colombotoday25 February 2017 by colombotoday25 February 20170 පළාත් පාලන සීමා නීර්ණය කිරීමේ කටයුතුවලදී පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපාගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වූ බව සීමා නීර්ණ අභියාචනා කමිටු සභාපතී Read more
කූට ලේඛණ සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් මාට්ටු !colombotoday25 February 2017 by colombotoday25 February 20170 ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී Read more