Colombo Today Local News

කැබිනට් ඇමතිකමක් දී මහින්ද මාව නවත්තන්න හැදුවා.. චතුර තවත් ලොකු රහසක් හෙළි කරයි

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා පුරෝගාමී මෙහෙවරක් කරමින් මැතිවරණ සටන මෙහෙයවූයේ තමන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

තමන්ගේ ක්‍රියාකරීත්වය කොතෙත්දැයි කිවහොත්, තමාට කැබිනට් ඇමතිකමක් හෝ මහ ඇමති තනතුරක් දෙන පොරොන්දුව මත තමාව මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම පියා රාජිත සේනාරත්නට දැනුම් දුන් බවද චතුර හෙළි කරයි.

මෙරට ලොකුම පාසලේ ඉහළම ශිෂ්‍ය නායකකම දරත්දී තමන්ට වයස අවුරුදු 10ක් බවත්, ඒකාධිපතියෙකු යැයි පවසා එවකට ජනාධිපතිවරයාට එරෙහිව එම ශිෂ්‍ය නායක පදවිය ගලවා විසිකළ තමන්ට කැබිනට් ඇමතිකමක් ලොකු නැති බැවින්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර පොදු අපේක්ෂකායා දිනවීම සදහා සටන මෙහෙයවූ බවත් චතුර සේනාරත්න පවසයි.

[fbvideo link=”https://www.facebook.com/238043973275535/videos/283796495366949/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

colombotoday

බෙන්තර ඇල්පිටියෙන් සජිත් හාන්සියි… 66.7% ප්‍රතිශතයකින් ගෝඨා ජයගනී !

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday