පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!colombotoday28 February 2017 by colombotoday28 February 20170 එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කුරුණෑගල Read more
පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණයcolombotoday28 February 2017 by colombotoday28 February 20171 රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ Read more
බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)colombotoday28 February 2017 by colombotoday28 February 20170 දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන ඇතුළු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්ත්වයකට Read more
සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියටcolombotoday28 February 2017 by colombotoday28 February 20170 මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධාකය නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි Read more
ගැසට් නිවේදනය මහින්දගේ නමින් ප්‍රකාශයට පත් කළේ මහ බැංකුවේ උපදෙස් මතයි – මුද්‍රණාලයාධීපතිcolombotoday28 February 2017 by colombotoday28 February 20170 මත භේදයකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් නිවේදනය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් Read more
මීළග අගවිනිසුරු නම් කෙරේcolombotoday28 February 2017 by colombotoday28 February 20170 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. මීළඟ අගවිනිසුරු නම් කරන ලෙස දන්වමින් Read more
විල්පත්තුව වැනසූ ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයිcolombotoday27 February 2017 by colombotoday27 February 20170 විල්පත්තු රක්ෂිත මායිමේ වනාන්තරවල ජනපදි ඉදිකිරීමෙන් විනාශ වූ ගස් වෙනුවනට විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය Read more
බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයිcolombotoday27 February 2017 by colombotoday27 February 20170 ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදී බව රජයේ Read more
“රට එක තැන නැවතිලා“ – අගමැතිcolombotoday27 February 2017 by colombotoday27 February 20170 ශ්‍රී ලංකාවට සාපේක්ෂව තිබූ රටවල් මේ වන විට සීග්‍ර යෙන් දියුණු වී තිබෙන බවත්, එහෙත් අප රට එක තැන නැවතී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Read more
මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්colombotoday27 February 2017 by colombotoday27 February 20170 ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකන මුස්ලිම් පුද්ගල නීතිය අහෝසි කිරීමට රාජ්‍යය පියවර ගතයුතු බව කාන්තා සංවිධාන එකමුතුවක් පවසයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී Read more