Colombo Today Local News

බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)

දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන ඇතුළු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්ත්වයකට පත්විය.

සිරස මාධ්‍යවේදියා විසින් බැදුම්කර හොරකම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවලට ඔවුන් විසින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්ත්වය ඇති විය.

එම ප්‍රවෘත්තිය විකාශය නොකරන ලෙස ආණ්ඩුවේ ඉහළ තැනකින් සියළුම විද්‍යූත් නාලිකා වෙත දන්වා ඇති බවද අන්තර්ජාල වෙබ් අඩිවි කිහිපයක් වාර්තා කර ඇත.

එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1883454318590709/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

හිස්බුල්ලා ත්‍රස්තවාදියා පන්නනු…!!! ත්‍රිකුණාමලය ඇවිළෙයි…. පාර වසා, ටයර් පුලුස්සා ජනතාව විරෝධයේ…

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්

colombotoday

මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්

colombotoday

හිටපු ඇමති රාජිත සේනාරත්න අද යලිත් අධිකරණයට

colombotoday