“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වාcolombotoday22 May 2018 by colombotoday22 May 20180 පසුගිය දා පැවැති වියත් මග සම්මේලනයේ දි හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ ආර්ථික හා සාමාජ දැක්ම 2025 වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැළැසුම් කර ඇති සැළැස්ම් Read more
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයිcolombotoday22 May 2018 by colombotoday22 May 20180 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, අවම ගාස්තුව Read more
මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයිcolombotoday22 May 2018 by colombotoday22 May 20180 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ඒකාබද්ද විපක්‍ෂයට එක්වන ඕනෑම අයෙක් හිටපු මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගත යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් පවසයි. Read more
මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිතcolombotoday22 May 2018 by colombotoday22 May 20180 මැයි 18 වැනි දින උතුර පළාත ජන සංහාරක දිනයක් ලෙස නම් කිරීමේ වැරැද්දක් නොමැති බවත්, හමුදාව විසින් සිවිල් වැසියන්ද ඝාතනය කළ බවට පිළිගනිමින් වෙළුපිල්ලේ ප්‍රභාකරන් Read more
අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්colombotoday22 May 2018 by colombotoday22 May 20180 අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ මොහොතේදී, බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින Read more
බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්colombotoday22 May 2018 by colombotoday22 May 20180 උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. කාලයක් Read more
ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රමcolombotoday22 May 2018 by colombotoday22 May 20180 වියත්මග සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කර ඇත්තේ රජය ඉදිරිපත් කළ ‘2025 දැක්ම’ (V 2025) ආර්ථික සැලසුම සහ දැක්ම ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා අමතර Read more
ඇමතිකමක් ඉල්ලාගෙන පස්සෙන් ඇවිත්.. මංගල ගැන නොකී කතාවක් ගෝඨා හෙළිකරයි – වීඩියෝ සහිතයිcolombotoday22 May 2018 by colombotoday22 May 20180 2015 ජනාධිපතිවරණය කැදවීම සති දෙකකට පෙර, මහින්ද රාජපක්ෂ මහතාට සහය දීම සදහා ඇමතිකමක් ලබා දෙන්නැයි ඉල්ලමින් මංගල සමරවීර අමාත්‍යවරයා ඔහුගේ ළගම හිතවතෙකු තමන් හමුවීමට එවූ Read more
පවතින ආපදා තත්වය පිළිබදව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිcolombotoday22 May 2018 by colombotoday22 May 20180 ඇතිවත තිබෙන හදිසි ආපදා තත්තවය මත විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Read more
කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයිcolombotoday22 May 2018 by colombotoday22 May 20180 අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ පරිසර අධිකාරියට අයත්, කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ මොහොතේදී, Read more