මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේcolombotoday12 January 2022 by colombotoday12 January 20220 දීර්ඝ කාලයක් තිස්සේ මහනුවර නගරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලා එහි කළමණාකාරු සමග අවුරුදු 28, 27 යන වයසේ තරුණියන් දෙදෙනෙකුද අත්අඩංගුවට Read more
ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයිcolombotoday12 January 2022 by colombotoday12 January 20220 පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය Read more
‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’colombotoday12 January 2022 by colombotoday12 January 20220 අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් Read more
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේcolombotoday12 January 2022 by colombotoday12 January 20220 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මීටර 1,320 ක දිගකික් යුත් නැගෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් Read more
අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයිcolombotoday12 January 2022 by colombotoday12 January 20220 අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කරන්නේ, Read more
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක්. සැකකරුවන් තිදෙනෙක් CCDයටcolombotoday12 January 2022 by colombotoday12 January 20220 බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ, සැකකරුවන් කොළඹ අපරාධ Read more
හංගේරියානු විදේශ ඇමති දිවයිනටcolombotoday12 January 2022 by colombotoday12 January 20220 හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිසක් අද (12) උදෑසන නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණි. හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ Read more
හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.colombotoday11 January 2022 by colombotoday11 January 20220 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දැනට බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකට ඔහුගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී තිබේ. ඒ අනුව නාවල විවෘත විශ්ව Read more
සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියවට භාර දෙයි.colombotoday11 January 2022 by colombotoday11 January 20220 සාක් කලාපිය සිරකරුවන් මාරු කිරිමේ පදනම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියන් රජයට භාර දිමට අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා වෙත Read more
මැටි වලන් වලට හොඳ කලක්colombotoday11 January 2022 by colombotoday11 January 20220 ගෑස් අර්බුදයත් සමග මැටි භාණ්ඩ සඳහා වෙළෙඳපොළේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඒවායේ මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගියෝ පවසති. රුපියල් 120 – 200 අතර Read more