“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”colombotoday15 January 2022 by colombotoday15 January 20220 අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදහස් පල කළේ ය. “කාදිනල්තුමාගේ ඇතැම් හැසිරිම් මට Read more
දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්colombotoday15 January 2022 by colombotoday15 January 20220 දුම්රිය සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සහ තර්ජනය කිරීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක Read more
පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයිcolombotoday15 January 2022 by colombotoday15 January 20220 බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මියයෑමෙන් පසු මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණ බස් රථයට ගිනි තබා තිබේ. අවිස්සාවේල්ල – මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල මංසන්ධියේදී එම අනතුර සිදුවී ඇත. Read more
සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයිcolombotoday15 January 2022 by colombotoday15 January 20220 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ද ඉවත් වී තිබේ. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් නායකත්වයන්ගෙන් ද ඉවත් Read more
තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටුcolombotoday15 January 2022 by colombotoday15 January 20220 විදෙස් රටක සිට මෙරටට එවා තිබූ මත්පෙති අඩංගු පාර්සල් කිහිපයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයාගෙන තිබේ. අද (15) දහවල් මෙම මත්පෙති අඩංගු පාර්සල් සොයාගෙන ඇත. අදාළ Read more
තවත් කොවිඩ් මරණ 07ක්colombotoday15 January 2022 by colombotoday15 January 20220 තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (14)දින තහවුරු කර ඇති බවය. ඒ Read more
‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්colombotoday15 January 2022 by colombotoday15 January 20220 දේශපාලන බල හුවමාරු වෙනුවෙන් සිදුනොවිය යුතුදේ රට තුළ සිදුවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට Read more
ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්colombotoday15 January 2022 by colombotoday15 January 20220 ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 1ක කාලීන ණය පහසුකමක් සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක ණයක් ඉක්මණින් සැපයීම ගැන මුදල් අමාත්‍ය බැසිල් Read more
මුහුදු පත්ලේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. සුනාමි අනතුරු ඇඟවීමක් (විඩියෝ)colombotoday15 January 2022 by colombotoday15 January 20220 මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. Read more
රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයටcolombotoday15 January 2022 by colombotoday15 January 20220 සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍ය බැසිල් Read more