කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්colombotoday24 January 2022 by colombotoday24 January 20220 කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ, රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර Read more
අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්colombotoday24 January 2022 by colombotoday24 January 20220 වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහය වීමට රජය අපේක්ෂා කරයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු Read more
වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයිcolombotoday24 January 2022 by colombotoday24 January 20220 වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය පරිපාලන Read more
එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරතිcolombotoday23 January 2022 by colombotoday23 January 20220 එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර Read more
“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්colombotoday22 January 2022 by colombotoday22 January 20220 තමා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේ දී අත්සන් කළ ඇතැම් ගැසට් නිවේදන තවමත් ක්‍රියාත්මක වී නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් Read more
නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්colombotoday22 January 2022 by colombotoday22 January 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගයට Read more
අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන්න. සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයිcolombotoday22 January 2022 by colombotoday22 January 20220 කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ Read more
අඹු-සැමි යුවළක් තරුණයෙක්ට නිරුවත් කර පහරදෙයිcolombotoday22 January 2022 by colombotoday22 January 20220 අඹු-සැමි යුවළක් විසින් තරුණයෙකුව නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා විය. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී සැකකාර යුවළ අත්අඩංගුවට Read more
උලමා සංවිධානය විසින් ෂරියා නීතිය යටතේ මරා දැමීමට ෆත්වා නිකුත්කළ සුෆි නායකයා ඥානසාර හිමි බැහැ දකියි.colombotoday22 January 2022 by colombotoday22 January 20220 ශ්‍රී ලංකා සුෆී උලමා සභාවේ සභාපති, ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජි තුමා ඇතුළු පිරිසක් ඊයේ (21)වැනි දා පෙරවරුවේ දී එක රටක් එක නීතියක් සඳහා වන Read more
මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයිcolombotoday22 January 2022 by colombotoday22 January 20220 සොරකම් කරන ලද හෝ නිධානයකින් ගත් බවට සැකකරන විවිධ වර්ණයෙන් යුත් මැණික් ගල් බවට සැක ගල් කැබලි විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ පොලිස් Read more