Colombo Today Local News

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ, රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු පවසයි.

පෙරේදා සිදුවූ තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ ය.

Related posts

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

ධානිෂ් අලි රිමාන්ඩ්

colombotoday

ෆොන්සේකාට හමුදාව භාර කිරීම ආලවක යක්‍ෂයාට රට භාර කිරීම වගෙයි.. මෛත්‍රීත් අනතුරේ !

colombotoday

ඩොලරය උඩ යයි

Admin