ගාලු පුරයටත් සංචාරක වරාය නගරයක්colombotoday27 January 2022 by colombotoday27 January 20220 ගාල්ල වරාය සංවර්ධනය කර සංචාරකයින් සඳහා එම වරාය වැඩිදියුණු කිරීමට ආයෝජකයින්ට ආරාධනා කිරීමේ සමුළුවක් පවත්වා තිබේ. වරාය හා නාවික අමාත්‍යරෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව Read more
ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….colombotoday27 January 2022 by colombotoday27 January 20220 මෙරට ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබාදීම සඳහා ඉන්දීය රජයේ අනුමැතිය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මාර්තු මාසය Read more
“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයිcolombotoday27 January 2022 by colombotoday27 January 20220 සඳුදා (31) තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද පැවති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත. Read more
ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්colombotoday27 January 2022 by colombotoday27 January 20220 පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. එහිදී නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇති Read more
එන්නත් නොගත් අයට දැනුම් දීමක්colombotoday27 January 2022 by colombotoday27 January 20220 කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය Read more
සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනටcolombotoday27 January 2022 by colombotoday27 January 20220 සිමෙන්ති කොට්ට ලක්ෂ 02ක් රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවන බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසයි. ඔවුන් සඳහන් කරන්නේ, පසුගිය සතියේ ද සිමෙන්ති කොට්ට Read more
මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්colombotoday27 January 2022 by colombotoday27 January 20220 ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ Read more
අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාරcolombotoday27 January 2022 by colombotoday27 January 20220 උතුරු නැගෙනහිර පළාත් වල අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීමේ නීති ආධාර ලබාදීමේ ජංගම සේවාව හා දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාවෙන් ආරම්භ වෙයි. අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීමේ නීති Read more
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයිcolombotoday27 January 2022 by colombotoday27 January 20220 ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 30,253 ක් ලබා දීමත් සමගයි. ඔමික්‍රොන් Read more
මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 මාතර බන්ධනාගාරයේ රැඳවියෙකුට ලබා දිම සදහා දුම්කොල 10 ක්. ජංගම දුරකතන ආරෝපනයක්, ජංගම දුරකතනයක් හා ඩේටා කේබලයක් (USB Cable), සහිත පාර්සලයක් බන්ධනාගාර තාප්පයට ඉහලින් බන්ධනාගාරය Read more