IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතියcolombotoday1 February 2022 by colombotoday1 February 20220 ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ වනවිටත් එම සමාගමෙන් එම ඩීසල් ප්‍රමාණය හා පෙට්‍රල් Read more
බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස්colombotoday1 February 2022 by colombotoday1 February 20220 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ Read more
අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථානcolombotoday1 February 2022 by colombotoday1 February 20220 කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (01) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය Read more
වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්colombotoday1 February 2022 by colombotoday1 February 20220 වැල්ලම්පිටිය සාලමුල්ල ගමගේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් Read more
එන්නත් මාත්‍රා තුනම ලබාගත් ආසාදිතයෝ දින 4කින් රාජකාරියටcolombotoday1 February 2022 by colombotoday1 February 20220 කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවහොත් ඔහුගෙන් තවත් කෙනකුට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීම ඉතා අවම බව කොළඹ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ Read more
දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයිcolombotoday1 February 2022 by colombotoday1 February 20220 මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදු වු Read more
උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්colombotoday1 February 2022 by colombotoday1 February 20220 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව Read more
රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි. ප්‍රසාද දීමනා යළි දින දහයක් තුළ ආපසු රජයට ගවන්නැයි නියෝගcolombotoday1 February 2022 by colombotoday1 February 20220 රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීනය නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි. කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම Read more
වැසි නැති දවසක්colombotoday1 February 2022 by colombotoday1 February 20220 ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Read more
එළැඹෙන දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම්වන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයිcolombotoday31 January 2022 by colombotoday31 January 20220 එළැඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේදී ප්‍රවේසම්වන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටී. එහිදී සෞඛ්‍ය පුරුදු අනුගමනය Read more