Colombo Today Local News

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදු වු බරපතළ තුවාල හේතුවෙන් කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බව
පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු සෙවීම සඳහා මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin

හිර බතත් බරක් වෙයි

colombotoday

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ! දකුණේ පාතාලය සුන් කරන්න උපදෙස්

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday