Colombo Today Local NewsTop Stories

34(1)(ඈ) යටතේ ඥානසාර හිමි ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කරන්න – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ජනපතිට ලියයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කර නිදහස් කර ගැනීම පිළිබඳව සාකච්චා කිරීම සඳහා වෙලාවක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ජනාධිපති මයිතිපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා..

එම ලිපියේ වලලියද්ද මහතා මෙසේ සඳහන් කොට ඇත….

25/01/2016 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B/7414/10 නඩු කටයුතුවල සහතික පිටපත්වල උදෘත ආශ්‍රිතව ඥාණසාර ස්වාමින් වහන්සේ අධිකරණයට අපහාස කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය සහ සිද්ධිමය තත්ත්වයන් පිළිබඳව ඔබ තුමාගේ පුද්ගලික අවධානය යොමු කිරීම සඳහා වෙසක් පොහොය දිනට පෙර මේ සතිය තුල ඔබතුමාට පහසු ඕනෑම දිනයක සහ වේලාවක ඔබතුමා සමග හමුවීමක් මා වෙත ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Related posts

ඥානසාර හිමිට විරුද්ධව හෙළ උරුමය දෙමල සන්ධානය සහ හූල් එකතුවෙයි සරත් මනමේන්ද්‍ර සිංහලයා වෙනුවෙන් තනි සටනක් දෙයි

colombotoday

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් රැගෙන මුත්තු සුරේන් රාගවන් පනියි. – අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි.

colombotoday

හිටපු කොටි සාමාජිකයන් දහයක් නිදහස ලබා ගෙදර යයි (PHOTOS)

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday