Colombo Today Local NewsTop Stories

34(1)(ඈ) යටතේ ඥානසාර හිමි ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කරන්න – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ජනපතිට ලියයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කර නිදහස් කර ගැනීම පිළිබඳව සාකච්චා කිරීම සඳහා වෙලාවක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ජනාධිපති මයිතිපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා..

එම ලිපියේ වලලියද්ද මහතා මෙසේ සඳහන් කොට ඇත….

25/01/2016 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B/7414/10 නඩු කටයුතුවල සහතික පිටපත්වල උදෘත ආශ්‍රිතව ඥාණසාර ස්වාමින් වහන්සේ අධිකරණයට අපහාස කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය සහ සිද්ධිමය තත්ත්වයන් පිළිබඳව ඔබ තුමාගේ පුද්ගලික අවධානය යොමු කිරීම සඳහා වෙසක් පොහොය දිනට පෙර මේ සතිය තුල ඔබතුමාට පහසු ඕනෑම දිනයක සහ වේලාවක ඔබතුමා සමග හමුවීමක් මා වෙත ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Related posts

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

ක්‍රි.ව. 10වන සියවසට පෙර උතුරේ දෙමළ ජනතාව සිටිය බව ඔප්පු කරන්න. එල්ලාවල හිමිගෙන් විග්නේෂ්වරන්ට අභියෝගයක්‌

colombotoday

සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා – රන්පදක්කම දිනා ගත් දිනේෂ් ඇමති නාමල්ට කියයි

colombotoday

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

colombotoday

ළමා නිවාසයක දැරියක් ගෙල වැලලා ගනී

colombotoday