Colombo Today Local News

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම ජූනි මස 02 වැනි අද දින මුලතිව් දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

ජනතාව සමඟ මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම සහ මාතර යන දිස්ත්‍රික්ක මුල්කර ගනිමින් මැයි මාසයේ දී දියත් කරන ලදී. කොමසාරිස්වරු හත්දෙනාම,අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරිකයින් මෙන් ම ජනමාධ්‍ය සමඟ ඉදිරි සැලසුම් සහ ක්‍රමවේදයන් පිළිබඳව අඳහස් ඉදිරිපත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ජනතා අඳහස් විමසීමක් ද අපේක්ෂා කෙරේ.

Related posts

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin

රනිල්ට බැරිවුනොත් පාර්ලිමේන්තු යන්නේ රුවන් – දිවු­ල­පි­ටිය එජාප සංවි­ධා­යක කිත්සිරි මංච­නා­යක කියයි

colombotoday

ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන තහනම්

Admin

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday