Colombo Today Local News

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට ඇතුළුවීමට විදෙස් සමාගම් 3කට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කරයි.

ඒ අනුව චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස් සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් අලෙවිය සඳහා අවස්ථාව හිමිවනු ඇති.

මෙලෙස පැමිණෙන නව සමාගම් සඳහා, මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින්, පිරවුම්හල් 150 බැගින් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Related posts

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

අසාද් සාලිගේ දිව කපයි – සරත් ෆොන්සේකා

colombotoday

මන්ද පෝෂණය කවුරු හරි තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. – මන්ද පෝෂණය වැඩි වී ඇතැයි ඇමති පිළිගනී

colombotoday

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin