Colombo Today Local News

රොජර්, විමල් හැර යයි…

රංගන ශිල්පී රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වයෙන් අස්වන බව එහි නායක විමල් වීරවංශ මහතාට ලිඛිතව දන්වා තිබේ.

ඉල්ලා අස්වන විට රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

Related posts

සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ සූදානමක්… ඇමරිකානු සමාගමකින් ආණ්ඩුවට ධවල පත්‍රිකාවක්…

colombotoday

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

colombotoday