Covid 19

ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය එංගලන්තයටත්

අප්‍රිකාවේ පැතිර යන ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු පළමු වරට එංගලන්තයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම පුද්ගලයන් දෙදෙනා පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇතැයිද වාර්තා වේ.

Related posts

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday