Uncategorized

ලැජ්ජා සහගත පරාජයන් දෙකක් හමුවේ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවයි.

බංගලාදේශය ඉතා ලැජ්ජා සහගත පරාජයන් දෙකක් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හෙට(28) පැවැත්වීමට නියමිත 3 වන එක්දින තරඟයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් අද දින පැවති පුවත්පත් සාකච්ඡාවකදී තහවුරු කර ඇත.

හෙට ක්‍රීඩා කරන සංචිතයේ තවත් වෙනස්කම් කිහිපයක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය.

Related posts

2021 IPL – ඩැනියෙල් සෑම්ස්ටත් කොවිඩ්

colombotoday

ඉන්දීය සහ පකිස්තාන හමුදා දේශසීමාවේදී රසකැවිලි හුවමාරැවක

colombotoday

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් ‌‌යෝජනාවක්

colombotoday

මාලදිවයින දණින් ඇද වැටේ මුලු සංචිත ඩොලර් මිලියන 50යි

Admin

බූස්ස බන්ධනාගාරයේ 46කට කොරෝනා

colombotoday

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday