ලබන සඳුදා උදෑසන 5.00 දක්වා නව කැලණි පාලම වසා තැබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ රාත්රියේ 9 සිට පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙස්ව්ව් වසා ඇත.
කොළඹ දෙස සිට කටුනායක දෙසට මෙන්ම කටුනායක සිට කොළඹ දෙසට ගමන් කළ හැකි අතර, වරාය දෙසට ගමන් කිරීමට නොහැකි බව පොලිසිය තවදුරටත් සදහන් කර සිටියේය.