මුස්ලිම් නොවන ජනතාව වෙත ප්රචණ්ඩත්වය මුදාහැරිම සඳහා එක්සත් රාජධානියේ (UK) වෙසෙන මුස්ලිම් ජනතාව අනුබල දෙන බව එරෙට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් තුනක් සිතන බව නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
විවිධ වයස් සහ විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් 2077 ක් යොදාගෙන අහමදියා මුස්ලිම් සභාව මෙම සමීක්ෂණය සිදුකර ඇත.
67% ක් වූ ජනතාව තුල මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් ඇති බවත් 58 % ජනතාව ඉස්ලාමයට එරෙහිව ප්රතිචාර දක්වා ඇත.