Colombo Today Local Newsextremism & terrorism activitiesTop Stories

එක්සත් රාජධානියේ ජනතාවගෙන් 67% ක් ඉස්ලාමයට විරුද්ධයි. අහමදියා මුස්ලිම් සභාවේ සමීක්ෂණයකින් හෙළිවේ.

මුස්ලිම් නොවන ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සඳහා එක්සත් රාජධානියේ (UK) වෙසෙන මුස්ලිම් ජනතාව අනුබල දෙන බව එරෙට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් තුනක් සිතන බව නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

විවිධ වයස් සහ විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් 2077 ක් යොදාගෙන අහමදියා මුස්ලිම් සභාව මෙම සමීක්ෂණය සිදුකර ඇත.

67% ක් වූ ජනතාව තුල මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් ඇති බවත් 58 % ජනතාව ඉස්ලාමයට එරෙහිව ප්‍රතිචාර දක්වා ඇත.

Related posts

ජනපතිට ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි-ජී.එල් පීරිස්

colombotoday

නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් අවසන් ගමන් යයි

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

colombotoday

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday