Colombo Today Local Newsextremism & terrorism activitiesTop Stories

එක්සත් රාජධානියේ ජනතාවගෙන් 67% ක් ඉස්ලාමයට විරුද්ධයි. අහමදියා මුස්ලිම් සභාවේ සමීක්ෂණයකින් හෙළිවේ.

මුස්ලිම් නොවන ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සඳහා එක්සත් රාජධානියේ (UK) වෙසෙන මුස්ලිම් ජනතාව අනුබල දෙන බව එරෙට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් තුනක් සිතන බව නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

විවිධ වයස් සහ විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් 2077 ක් යොදාගෙන අහමදියා මුස්ලිම් සභාව මෙම සමීක්ෂණය සිදුකර ඇත.

67% ක් වූ ජනතාව තුල මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් ඇති බවත් 58 % ජනතාව ඉස්ලාමයට එරෙහිව ප්‍රතිචාර දක්වා ඇත.

Related posts

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

colombotoday

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ වයස් අවුරුදු 07 දරුවෙක් මිනිස් බෝම්බයක් කරයි (Video)

colombotoday