Colombo Today Local News

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රධායික මුස්ලිම්වරුන් අන්තවාදීන් ලෙස සලකෙන සංවිධාන එක් කරගෙන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් විසින් පාස්කු වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

නබිතුමාගේ උපන් දිනයටවත් සුභ පැතුමන් එක් නොකරන මුස්ලිම් කවුන්සිලය තවත් සංවිධාන එක් කරගෙන සුභ පැතීම පුදුම සහගතය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමසීමට පත්කළ ජනාධිපති පරුක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් එන්.එම් අමීන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට නිර්දේශ කර ඇත.

එන්.එම් අමීන් යනු හිටපු BBC මාධ්‍යවේදී newswire හිමිකරු වන අසාම් අමීන් ගේ පියායි.

අදාළ සුභපැතුම් පණිවුඩය.

Related posts

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

නොමිලේ ලබා දුන් පාසල් නිල ඇදුම් ලබා ගන්න අගමැතිනිය පැයක් ප්‍රමාද වී පැමිණේ

Admin