World

අල්ලාහ් වෙනුවෙන් “ලන්ඩන් බ්‍රිඩ්ජ්” නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්

“මේ ප්‍රහාරය අල්ලාහ් වෙනුවෙන්”යැයි පවසමින් ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්තවාදීන් 5 දෙනෙකු විසින් ලෝ සුපතල “ලන්ඩන් බ්‍රිඩ්ජ්” ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති ත්‍රස්තවාදීන් දිගු පිහි යොදාගන මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ. මිට පැය කිහිපයකට පෙර, බ්‍රිතාන්‍ය වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

LONDON BRIDGE TERROR ATTACK. SATURDAY 3RD JUNE 2017 – MAGICMOMENTSUK – 07753 30 30 77

Related posts

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin