Covid 19

හෙද-හෙදි­යන් 100කට කොවිඩ් ආසා­දිත වෙලා

කොවිඩ්-19 වයි­ර­සය ආසා­දිත හෙද හෙදි­යන් 100ක් පමණ වාර්තා වනු ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංග­මයේ සභා­පති මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (09) පැව­සූහ.

කොවිඩ් ප්‍රති­කාර සඳහා අලු­තින් ප්‍රති­කාර මධ්‍ය­ස්ථාන සහ රෝහ­ල්වල වාට්ටු ඉදි කළ ද ඒවාට යොමු කිරී­මට අවශ්‍ය ප්‍රමා­ණ­වත් පුහුණු හෙද හෙදි­යන් නොමැති වීම ගැට­ලු­වක් බව ද උන්ව­හන්සේ කියා සිටි­යහ.

මෙම ගැට­ලු­වට සුදු­සුම විස­ඳු­මක් වනුයේ විශ්‍රාම ලත් පුහුණු හෙද හෙදි­යන් නැවත සේවයේ පිහි­ටුවා ඔවු­න්ගෙන් අවශ්‍ය සේවාව ලබා ගැනීම බවත් ඒ සම්බ­න්ධ­යෙන් වන යෝජ­නාව ලිඛි­තව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට දැනුම් දුන් බවත් උන්ව­හන්සේ පැව­සූහ.

Related posts

20 හැවිරිදි තරුණියක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

බෝගම්බර ප්‍රධාන ජේලර්ට – රැඳවියන් 26කට කොරෝනා

colombotoday

දින 7ක් තුළ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 524ක්

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday