Colombo Today Local News

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් සිටින බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව මුස්ලිම් කාන්තාවන් විවාහ කරගැනීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහල නංවන බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

http://tamil.colombotoday.com/?p=22722

Related posts

දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…

colombotoday

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දී

Admin

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday