Colombo Today Local News

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් සිටින බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව මුස්ලිම් කාන්තාවන් විවාහ කරගැනීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහල නංවන බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

http://tamil.colombotoday.com/?p=22722

Related posts

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

රුසියාවේ ස්පුට්නික් එන්නත් තොගයක් අඟහරුවාදා දිවයිනට

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

colombotoday

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday