Colombo Today Local News

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

detanatorටී. එන්. ටී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු මූතූර් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය ලබා දී ඇත්තේ කින්නියා ප‍්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි ඇත්තේ.

ඒ ඔස්සේ වැඩිදුරටත් විමර්ෂණ සිදු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 54ක් අත්අඩංගුවට

colombotoday

යාපනේදී සම්ප්‍රධාය කඩකළා.. ගුටි දුන්නේ ඒ නිසයි – ඇමති ස්වාමිනාදන් කියයි

colombotoday

අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න..!

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday