Colombo Today Local News

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට ඊයේ (28) පස්වරුවේ සෝල් නුවර දී එක්වෙමිනි.

කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

ටෝක් විත් සුදත්ත අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙයි

Admin

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ පොටෝ ෂෙයාර් කළැයි ඩුබායිහී සේවය කල ශ්‍රී ලාංකිකයන් තිදනෙක්ට වසර 3 1/2 ක සිර දඬුවම්

colombotoday

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin

ජාතික ආණ්ඩු යෝජනාව පැරදුණොත් ආණ්ඩුව විසුරුවන්න – එජාප පසුපෙළ කියයි

colombotoday

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

colombotoday